අනුමත කාර්ය මණ්ඩලය
අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා 2022 වර්ෂය තුල සිටින කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | අතිරික්තය | පළාත් සභා | පුරප්පාඩු | අතිරික්තය | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | - | 01 | - | - | - | - | - |
| සහකාර අධ්යක්ෂ ( සැලසුම් ) | 01 | - | 01 | - | - | - | - | - |
| සහකාර අධ්යක්ෂ ( සැලසුම් - අධිසේවක පදනම ) | 01* | 01 | - | - | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - | - | - |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | - | - | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - | - | - |
| සංවර්ධන නිලධාරී | 68 | 88 | - | 20 | - | - | - | - |
| තාක්ෂණික නිලධාරී | 02 | 01 | 01 | - | - | - | - | - |
| කළමනාකරණ සේවා නිලධාරී | 28 | 26 | 02 | - | - | - | - | - |
| ග්‍රාම නිලධාරී | 56 | 47 | 09 | - | - | - | - | - |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 01 | - | - | - | - | - | - |
| තාක්ෂණ සහකාර | 01 | 01 | - | - | - | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 06 | 06 | - | - | - | - | - | - |
















