මහජන අවධානය පිණිසයි

අනු අංකය ආයතනය කෙටි අංකය
1 රාජ්‍ය ආයතන වලින් සේවා ලබාගැනීමේදී සිදුවන දුෂ්කරතා                                                   (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය) 1905
2 ළමා අපයෝජන (ජාතික ළමාරක්ෂණ අධිකාරිය) 1929
3 පවුල් ආරවුල් ගැටලු (කාන්තා උපකාරක සේවය) 1938
4 අල්ලස් හෝ දූෂණ පිළිබඳ පැමිණිලි 1954
5 අන්තරාදායක ඖෂධ භාවිතා කරන්නන් උයින් මුදවා ගැනීම සඳහා උපදේශන සේවා සැපයීම (අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය) 1984
6 හදිසි වෛද්‍ය සේවා තොරතුරු හා ගිලන්රථ සේවාව 1990
7 වන සතුන්,වන අලි ගැටලු,රක්ෂිත වන්න්තර සම්බන්ධ නීතිවිරෝධී කටයුතු,විදුලි වැට බිඳවැටීම් ආදී පැමිණිලි (වනජීවී දෙපාරතමේන්තුව) 1992
8 පාරිභෝගික ගැටලු 1977
9 විෂ මත්ද්‍රව්‍ය හා වෙනත් විශේෂ තොරතුරු 1997
10 නීති විරෝධි ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් දැනුම් දීම 1917
11 නීති විරෝධි මත්ද්‍රව්‍ය,නීතිවිරෝධි මත්පැන්,දුම්කොළ සම්බන්ධ පැමිණිලි                         (සුරාබදු දෙපාර්තමේන්තුව) 1913
12 මානසික රෝගී තත්වයන් සම්බන්ධව,පවුල් ආරවුල් සම්බන්ධ ගැටලු                             (ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවය) 1926
13 අන්තර් පළාත් පුද්ගලික බස් රථ සම්බන්ධ පැමිණිලි/තොරතුරු                                     (ජාතික ගමනාගමන කොමිෂන් සභාව) 1955
14 සෞඛ්‍ය තොරතුරු,වසංගත රෝග,ඖෂධ ලබාගැනීම.මත්ද්‍රව්‍ය ගැටලු උපදේශන සේවා හා සියළුම සෞඛ්‍ය උපකාරක සේවා (සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය) 1999
15 හදිසි ගිනි නිවීම 110
16 හදිසි ආපදා මෙහෙයුම් මැදිරිය (ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය) 117
17 අපරාධ වින්දිතයින් සම්බන්ධ පැමිණිලි (අපරාධවලට ගොදුරු වූවන් සහ සාක්ශිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය) 1985
18 ජල සම්පාදන මණ්ඩලයට අදාළ පාරිභෝගික ගැටලු (ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය) 1939/1914
19 සංචාරකයින්ට සිදුවන ගැටලු (සංචාරක කටයුතු අමාත්‍යාංශය) 1912
20 විදුලි බලය පිළිබඳ පැමිණිලි (ලංකා විදුලිබල මණ්ඩලය) 1987
21 විදුලි බලය පිළිබඳ පැමිණිලි (ලංකා විදුලි පුද්ගලික සමාගම) 1910
22 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය  1919
23 විදුලි සංදේශ සේවාවන් පිළිබඳ පැමිණිලි 1900
24 විභාග කටයුතු පිළිබඳ ගැටලු (විභාග දෙපාර්තමේන්තුව) 1911
25 වගා හානි,කෘෂි රක්ෂණ ගැටලු (කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යාංශය) 1920
26 අධිවේගී මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථාන සම්බන්ධව (දක්ෂිණ අධිවේගී මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථානය) 1969
27 බිල්පත් ගෙවීම,තැපැල් සම්බන්ධ සියලුම පැමිණිලි භාර  1950
28 හදිසි අනතුරු සේවා සඳහා (ශ්‍රී ලංකා ජාතික රෝහල) 1959
29 ආගමන හා විගමන කරුණු පිළිබඳව ගැටලු (ආගමන හා විගමන දෙපාර්තමේන්තුව) 1962
30 යුධ හමුදා මෙහෙයුම් 114
31 ගුවන් හමුදා මෙහෙයුම් 116
32 ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් 118
33 ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය 1902
34 පොලිස් හදිසි ඇමතුම් 119

News & Events

Scroll To Top