Npa 2018 gif min

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2018 ජාතික ඵලදායිතා තරගාවලියේ ‍රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය ජයග්‍රහණය කිරීමට යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් වී ඇත.

"විශිෂ්ඨ මහජන සේවයක් තුළින් තිරසාර සංවර්ධනයක්" යන දැක්ම යථාර්ථයක් බවට පත්කරගැනිමේ ගමන් මග තුළ අප ලද මේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දක්වන ලද කාර්යාලයීය කාර්යමණ්ඩලය වෙත හා යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා ලාභී සියළුදෙනා වෙත අපගේ ස්තුතිය පුද කර සිටිමු.

News & Events

Scroll To Top