24 වගන්තිය යටතේ කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ
24 වගන්තිය යටතේ කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ
- රෝහල් උපත් වාර්තාව / ග්‍රාම නිළධාරී උපත් වාර්තාව / වතු උපත් වාර්තාව
- මව සහ පියාගේ උප්පැන්න සහතික
- මව සහ පියාගේ විවාහ සහතික
- මව සහ පියාගේ ජාතික හැදුනුම්පත් වල පිටපත්
- දිවුරුම් ප්‍රකාශය
- ග්‍රාම නිළධාරී පදිංචි සහතිකය
- සොයාබැලීමේ ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
- සෞඛ්‍ය වර්ධන සටහන
( සියලුම සහතිකවල සහතික කල පිටපත්)
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු. 50.00
වයස අවුරුදු 21ට වැඩි - 27 වගන්තිය යටතේ නම වෙනස් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ.
වයස අවුරුදු 21ට වැඩි - 27 වගන්තිය යටතේ නම වෙනස් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ.
- අදාල උප්පැන්න සහතිකය
- අදාල නම භාවිතා කළ බවට ඇති ලියවිලි
- පුවත්පත් දැන්විමි
- බැංකු පොත
- ඡන්ද නාම ලේඛනයේ උදෘතයක්
- විදුලි බිල්පත්‍ර, ජල බිල්පත්‍ර
- විවාහ සහතිකය
- දරුවන්ගේ උප්පැන්න සහතික
- දිවිරුම් ප්‍රකාශය
- අනෙකුත් නම් භාවිතා කළ බවට සාක්ෂි ලියවිලි
- ග්‍රාම නිලධාරි පදිංචි සහතිකය
(සියලුම සහතික වල මුල් පිටපත්)
ප්‍රකාශ පත්‍ර ගාස්තුවරු. 50.00
27(ආ) වගන්තිය යටතේ පියාගේ තොරතුරු වෙනස් කිරීම (4,6,7 තීරයන්)
27(ආ) වගන්තිය යටතේ පියාගේ තොරතුරු වෙනස් කිරීම (4,6,7 තීරයන්)
- අදාල උප්පැන්න සහතිකය
- පියාගේ උප්පැන්න සහතිකය
- පියාගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
- පියාගේ නමට ග්‍රාම නිළධාරී සහතිකය
- දිවිරුම් ප්‍රකාශය
- දෙමාපියන්ගේ විවාහ සහතිකය
(සියලුම සහතික වල මුල් පිටපත්)
ප්‍රකාශ පත්‍ර ගාස්තුවරු. 50.00
51(1) මවගේ තොරතුරු වෙනස් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ (1,3,5 තීරයන්)
51(1) මවගේ තොරතුරු වෙනස් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ (1,3,5 තීරයන්)
- අදාල උප්පැන්න සහතිකය
- මවගේ උප්පැන්න සහතිකය
- රෝහල් උපත් වාර්තාව
- මවගේ ජාතික හැදුනුමිපතේ පිටපතක්
- ග්‍රාම නිලධාරී සහතිකය
- දිවිරුම් ප්‍රකාශය
(සියලුම සහතික වල මුල් පිටපත්)
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු. 50.00
36 වගන්තිය යටතේ කල් ගත වූ මරණයක් ලියාපදිංචි කිරීම.
36 වගන්තිය යටතේ කල් ගත වූ මරණයක් ලියාපදිංචි කිරීම.
රෝහල් මරණ වාර්තාව/ ග්‍රාම නිලධාරී මරණ වාර්තාව /වතු මරණ වාර්තාව
- මරණයට භාණ්ඩ ලබාගත් විස්තර බිල්පත් ආදිය
- ලගම ඥාතීන්ගේ දිවිරුම් ප්‍රකාශය
- ග්‍රාම නිළධාරී වාර්තාව
- ආගමික කටයුතු කළ බවට අදාල ලිපි
- මරණාධාර ලබාගත් බවට සාක්ෂි සටහන්
ප්‍රකාශ පත්‍ර ගාස්තුව රු. 50.00
සහතික පිටපත් ලබා ගැනීම සඳහා වැයවන මුදල් ප්‍රමාණයන්
සහතික පිටපත් ලබා ගැනීම සඳහා වැයවන මුදල් ප්‍රමාණයන්
- උප්පැන්න සහතිකයක් ලබා ගැනීම රු : 100.00
(ලියාපදිංචි අංකය සහ උපන්දිනය සියලුම විස්තර සහිත)
- උප්පැන්න සහතිකයක් ලබා ගැනීම රු : 200.00
(උපන්දිනය පමණක් සහ වසර 02ක සෙවීමක් සහිත)
- මරණ සහතිකයක් ලබා ගැනීම රු :100.00
(ලියාපදිංචි අංකය සහ මරණය සිදුවූ දිනය සහිත සියලුම විස්තර සහිත)
- මරණ සහතිකයක් ලබා ගැනීම රු :200.00
(මරණය සිදුවූ දිනය සහිතව වසර 02 ක සෙවීමක් සහිතව සොයා බැලීම)
- විවාහ සහතිකයක් ලබා ගැනීම රු :100.00
(ලියාපදිංචි අංකය සහ විවාහ වූ දිනය සහිතව සියලුම විස්තර සහිත)
- විවාහ සහතිකයක් ලබා ගැනීම රු :200.00
(විවාහ වූ දිනය හෝ වසර 02ක සෙවීමක් සහිතව සොයා බැලීම)
- විවාහ ලියාපදිංචිය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල
විශේෂ බලපත්‍රයක් නොමැති විවාහය Rs. 950.00
විශේෂ බලපත්‍රයක් මත විවාහය - (විවාහ දැන්වීමක් භාර දී දින 14 ක් ඇතුලත) Rs.1150.00
කාර්යාලයෙන් පිටත
විශේෂ බලපත්‍රයක් නොමැති විවාහය Rs. 1150.00
විශේෂ බලපත්‍රයක් මත විවාහය - (විවාහ දැන්වීමක් භාර දී දින 14 ක් ඇතුලත) Rs.1150.00
















