සමාජ සුබසාධන ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැයිස්තුව
=======================================
සමාජ සුබසාධන ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැයිස්තුව වෙත පිවිසීමට ???
https://iwms.wbb.gov.lk/household/list?fbclid=IwAR2-7i7SY6cOBjVJfJcqcUYrNBvFR-cSL7U-evacH6IMQYCuG0T2kLOQINI 
විරෝධතා/හිමිකම් පෑම් ඉදිරිපත් කිරීම පහත සදහන් කුමන හෝ  ආකාරයකින් 2023 ජූනි 30 වන දිනට පෙර සිදු කළ යුතුය.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ www.wbb.gov.lk වෙබ් අඩවියට ඇතුලත් විරෝධතා/ අභියාවනා පෝරමයට පිවිසෙන්න. 
මෙම අයදුම්පතේ pdf එක ලබා ගන්න පිවිසෙන්න.???
https://drive.google.com/file/d/1VmN5LH2AQBZ28FWaCTHwoRvJzmNSVEnY/view?usp=drivesdk
අභියාචනා ඉදිරිපත් කිරීමේ දී ඔබට ඒ සඳහා යම් සහයක් අවශ්‍ය වන්නේ නම්, යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අප ඔබට සහය ලබාදීමට සූදානම්ව සිටී. එහිදී ඔබගේ අභියාචනය සමග ඔබට ලබා දී ඇති   QR කේතය රැගෙන ඒම අනිවාර්යය වේ. උපදෙස් සඳහා සුඛසාධක ප්‍රතිලාභ මණ්ඩලය 1924 ක්‍ෂණික දුරකථන ඇමතුම් අංකයට අමතන්නAswesuma1 1

News & Events

Scroll To Top